කටාර් රාජ්‍යයේ වසර 22ක් සේවය කළ අයෙක් සේවය කළ වාහනය තුළදීම මරුට
කටාර් රාජ්‍යයේ රියැදුරෙක් ලෙස සේවය කළ පුත්තලමේ අයකු ඔහු සේවය කළ වාහනය තුළදීම මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතීන් ඊයේ (05) පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අංක 14 පටුමඟ වාන පාර පදිංචිව සිටි 48 හැවිරිදි පස් දරු පියකු වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් ෂීබ්ලි නමැති අයකු බව පවසයි. ඔහු වසරContinue Reading











