කොහුවල වෙඩි තැබීමක්
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි. කෙසේ නමුත් කිසිවෙකුට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.Continue Reading










