මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.  ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත්Continue Reading

විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ට දැනුම්දෙයි. පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිතContinue Reading

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා සහභාගීත්වය පිළිබඳ සහයෝගීතාව පෝෂණය කිරීම සහ තරුණ නායකත්වය, සංස්කෘතික සංරක්ෂණයContinue Reading

නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් පිටිගලින් වාර්තා වෙයි. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අනෙක් පුද්ගලයන් දෙදෙනා බරපතළ තත්වයෙන් රෝහල්ගත කර ඇති බවය. පිටිගල පොලිස් වසමේ මත්තක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ. පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (11)Continue Reading

දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතීනම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය. “පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයිContinue Reading

2024 මහ මැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, එළැඹෙන නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර රාහුල විද්‍යාලයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත බවයි. එබැවින් මැතිවරණය වෙනුවෙන් වන ආරක්ෂක හාContinue Reading

කිඹුලාපිටිය – ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක් සොයාගෙන තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම රථය එම නිවසෙහි කඩ කාමරයක ගාල් කර තිබියදී සොයාගෙන ඇත. අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් තිබේ. එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක්Continue Reading

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ. එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ දිනවල සංචාරයක නිරත වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Continue Reading

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. ඊයේ (09) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ ඊච්චන්කුලම්, අම්මිචෛත්‍යාන් ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, අම්මිචෛත්‍යාන්, ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.  සැකකරුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන්Continue Reading