ෆේස්බුක් හරහා කළ මුදල් චංචාවක්
ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) අදාළ සැකකරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී බැංකු ගිණුමකින්Continue Reading











