පාසල් සිසුවෙක් ධාවනය කළ ත්‍රිරෝද රථය බිහිසුණු අනතුරක
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් ත්‍රිරෝද රථයේ පැදවූ සිසුවා ඇතුළු තවත් සිසුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සිසුන් කඩිනමින් නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය. අනතුර සිදුව ඇත්තේ ඊයේ (18) දින පස්වරු 5ට පමණ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේනContinue Reading











