මාමාගේ මාරාන්තික ප්රහාරයෙන් පුතා අවසන් ගමන් යයි
වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (17) රාත්‍රියේ තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මියගිය තරුණයා සිය මව, පියා, සහෝදරයින් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමග නිවසේ ජීවත්ව සිට තිබේ. එහිදී ඝාතනයට ලක්වූ තරුණයා හා මවගේ වැඩිමහල් සහෝදරයා අතර ඇතිContinue Reading











