පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ.  ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිත බවය.  ඒ අනුවContinue Reading

”මැයි පළමු වැනිදා යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය” මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය නිවේදනය කරයි. මෙවර මැයි පළමු වැනිදා යෙදී තිබෙන්නේ පසළොස්වක පොහොය දිනයේදී බැවින් එදිනට එවැනි මැයි දිනContinue Reading

දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදාගෙන තිබේ. එහිදී උප ජනාධිපතිවරයා ඉන්දියානු ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදිකළ වතු නිවාස යෝජනා ක්‍රමය නිරික්ෂණය කිරිමෙන් අනතුරු එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් සමඟ සුහද පිලිසදරක නියැලිණි. ඉන් අනතුරුවContinue Reading

නුවරඑළිය ග්‍රෙගරිවැවේ සංචාරක බෝට්ටු සේවාව නියාමනයකින් යුතුව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි. සංචාරකයින් රැගත් බෝට්ටු දෙකක් ඊයේ (19) දිනයේ අනතුරට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. නුවරඑළිය ග්‍රෙගරිවැවේ සංචාරක බෝට්ටු 120ක් පමණ තිබෙන අතර ඊයේ සිදු වූ අනතුරින්Continue Reading

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද (20) සිට යළි ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද දිනයේ සිට නැවත ක්‍රියාත්මක වනු ඇත. පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන්Continue Reading

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී  රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. අදාළ දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු මෙලෙස අද (19) අලුයම ගුවන්තොටුපොළ රේගුContinue Reading

තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ තිබී මළසිරුරු දෙකක් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන තිබේ.  ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරු මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.  මරණකරුවන් අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන බැඳිවැව හා තිඹිරිගස්කඩවල ප්‍රදේශවල පංදිචිකරුවන් බව සඳහන්ය.  මොවුන් දියනෑමටContinue Reading

හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.  මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.Continue Reading

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (18) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, එහිදී පවසා සිටියේ එම සැකකරුට විරුද්ධව මෙරට අධිකරණවලContinue Reading

මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.  පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක්Continue Reading