කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කෙරේ
කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ. කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලටContinue Reading











