උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැඳවියන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක් සිය ජංගම දුරකථනයෙන් රහසිගතව වීඩියෝ කරමින් සිටි කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිට සිය ජංගම දුරකථනය සඟවාගෙන රහසිගත ලෙස මෙම බන්ධනාගාර බස් රථය වීඩියෝ කර ඇති බවයි උඩුගම පොලීසිය සඳහන් කළේය. උඩුගමContinue Reading

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සමාගමක් සතු “නිෂ්පාදන රහස්”  සහ “වෙළෙඳ රහස්”  මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.Continue Reading

2026 වසරේ පළමු මාස 06 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා 27%කින් ඉහළ ගොස් ඇති බවත් එම කාලය තුළ අයවැය හිඟයක් වෙනුවට රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා වී ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ (2026 ජනවාරි-ජුනි ) සඳහන්Continue Reading

2026 ජූලි මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000ක මුදලක් වෙන් කර තිබේ. එමෙන්ම, එහි දෙවනContinue Reading

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය දා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ අද (30) ඇප මත නිදහස් කර තිබේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන්Continue Reading

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි කාර්යාල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද (30) දහවල් ත්‍රීරෝද රථයක් සහ දැව පටවාගත් ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. අනතුරු සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වෙන්නපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වෙනිදාContinue Reading

වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමකින් රියදුරන් 24දෙනෙකුට විරුද්ධව තහනම් නියෝග ගෙන තිබේ. එම මෙහෙයුමේ දී අමතර කොටස් සවිකර ධාවනය කල රථවාහන සහ අබලන් ආකාරයෙන් ඇති වාහන පරීක්ෂාවට ලක්කර තිබේ. එලෙස අබලන් වී ඇති අඩුපාඩු සහිත වාහනContinue Reading

වර්තමාන සමාජයේ ජංගම දුරකථන සහ නව තාක්ෂණයට ඇබ්බැහි වීම හේතුවෙන් පවුල් සංස්ථාව සහ මානව සබඳතා බිඳ වැටී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති. නිදහස් වෙළෙඳ ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමඟ සමාජය තුළ පරිභෝජනවාදය අන්තයටම වර්ධනය වී ඇති බවත්, ඒ හරහා මිනිසුන් තුළ කෘත්‍රිම ආසාවන් ඇති කරමින්Continue Reading

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට 2025 වසරේ පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් සමාලෝචිත වර්ෂයේදී පාර්ලිමේන්තුවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර ඇති බව සඳහන් වෙයි. එහිදී පරීක්ෂා කළ කරුණු 56ක් අතුරින් 46ක අවදානම ඉහළ මට්ටමක පවතිනContinue Reading