වෙසක් දිනය මැයි 30වනදාට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි – කොටපිටියේ රාහුල හිමි
දේශපාලන උවමනා මත වෙසක් පොහොය යෙදී තිබූ දිනය වෙනස්කර ඇති බවට මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත සාහිත්‍යය චක්‍රවර්ති මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි චෝදනා කරයි. උන්වහන්සේ පවසන්නේ මැයි 01ට යෙදී ඇති මැයි දිනය සැමරීම හේතු කොටගනිමින්Continue Reading











