හමුදා බුද්ධි තොරතුරෙන් බලපත් රහිත විස්කි ස්කාගාරයක් වටලයි
සිංගප්පුරුවේ වෙසෙන ශ්‍රි ලංකිකයෙකුගේ මෙහෙයවීමෙන් මහර කඩවත නිවසක් තුල නීති විරෝධි අයුරින් මහා පරිමාණ විස්කි ස්කාගාරයක් පවත්වාගෙන යන බවට හමුදා බුද්ධි අංශයේට ලද තොරතුරු මත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ බියගම නිලධාරින් අද(28) වැටලීමක් සිදු කර තිබෙනවා. එම නිශ්පාදනාගරයෙහි තිබී සාදන ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 133 කැරමල් ලීටර 05 හිස් බෝතල්Continue Reading











