කාන්තාවකගෙන් රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි පැමිණිකාර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාව නඩත්තු සහ අපහාසය සඳහා රුපියල් 80000 ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලේඛන ලබා දී ඇත. එම වන්දි මුදල ලබාදීමටContinue Reading

කිලිනොච්චියේ සිට යාපනය සිටි තම පෙම්වතිය හමුවීමට ගිය තරුණයෙකුට කිසියම් කල්ලියක් කඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතු වූ ස්ව(ර්)ණාභරණ , මුදල් , ජංගම දුරකථනය හා ත්‍රිරෝද  රථය කොල්ල කා පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මනිප්පායි පොලිසිය කියයි. තරුණයා කිලිනොච්චිය සිට යාපනයට ගොස් එතැන් සිට උරුම්පිරායි තෙක් ත්‍රිරෝද රථයෙන්Continue Reading

මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, ැගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති අයෙකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන්Continue Reading

යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – ලංකාවේ යම් පිරිස් කියලා තියෙනවා ඔවුන් අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල ලැබුණේ නැත්නම් ලංකාවේ සමහරවිටContinue Reading

අද (30) උදෑසන කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලේ තිබූ බඹර කූඩයක කොටසක් කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී තිබේ. එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන් 42ක් පමණ තුවාල ලබා තිබුණි. තුවාල ලැබූ ළමුන් කින්නියා රෝහලට ඇතුළු කළ බව පොලීසිය පැවසීය.Continue Reading

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපුContinue Reading

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ උප්පුවේලි, වැලිපැන්න, කෑගල්ල සහ මීටියාගොඩ යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවය. උප්පුවේලි, කිළිකුංචිමලේ හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේ දීContinue Reading

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්Continue Reading

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට මෙම රතු නිවේදයContinue Reading

ඩුබායිහි දී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත්  “මන්නා රමේෂ්” අද (29) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. නඩු කටයුත්තක් සඳහා ඔහු එලෙස ගෙන ආ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. මේ වනවිට මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ රැඳවුම් කාලයContinue Reading