ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධයක
ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරු 9.30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඉන්ධන බෙදාදීමේ දී අනුගමනය කරන ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන ගැටලු මෙම විරෝධතාවය සඳහා ප්‍රධානතම හේතුව බව එහි විධායකContinue Reading











