හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ. නෙදර්ලන්තයේ ඇමසඩෑම් ප්‍රදේශයේ පදිංචි ලූනා ටූගට් නැමති 20 හැවිරිදි තරුණිය විශ්වවිද්‍යාල සිසුවියකි. ඇය එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුන් පිරිසක් සමඟ මෙරටට පැමිණ රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපනය බලමින් සිටින අතරතුර ඇඟේContinue Reading

වැඩි මිළට විකිණීම සඳහා ඩීසල් ලීටර් 4620ක් ,සඟවා ගෙන සිටි ,ජාවාරම් කරුවෙක් කල්මුණේ පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් කල්මුණේ මාදවන් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කල්මුණේ පොලීසිය පවසයි. සැකකරු සමග ඩීසල් අඩංගු බැරල් 22 ක් මෙහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර ,එම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් ,පමණ වනContinue Reading

පොල්ගහවෙල, බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක් තුළ විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 හා 35 වයස්වල පසුවන ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. වගා භුමියක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියContinue Reading

පානදුර අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සදුන් උදාර අල්විස් හෙවත් “හාවා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 31 හැවිරිදි විවාහක පුද්ගලයා ඝාතනය කර හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වල දමා සගවා ඇති බවට අනාවරණය වීමෙන් පසු එම ස්ථානයේ මළ සිරුර ගොඩ ගැනීමේ කටයුතු හොරණ මහේස්ත්‍රාත් ලක්මිණිContinue Reading

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ ඒ අනුව පසුගිය 20 වැනිදා සිට මේ දක්වා වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවය. පසුගිය කාලය තුළ සහල්Continue Reading

මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, ”නිරිත දිග මෝසමේ දී දැනට තියෙනවාට වඩා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුලුවන්… ඒContinue Reading

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවය. ඊයේ (05) මධ්‍යම රාත්‍රියේContinue Reading

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා බීමත්ව හිසේ තුවාලයක් සහිතව නිවසට පැමිණ නිදාගෙන ඇති අතර පසුදින අවදි නොවීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී ඔහු මියගොස්Continue Reading

වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසContinue Reading

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන් අයදුම් කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවු තර්ජන හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන්නේ, නවක වෛද්‍යවරුන් මේ වන විට බියට පත්ව සිටින බවය. “අපි දැක්කා පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලේඛනයේ අයදුම් කරන්න සුදුසුකම් ලබලා හිටිය වෛද්‍යවරුන්ට අනවශ්‍යContinue Reading