බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවට පොලීසියContinue Reading

විදේශ රැකියා එජන්සියක් පවත්වාගෙනයන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ ටෙලි නාට්‍ය සහාය නළුවෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ අදාළ ව්‍යාජ ලිපි ලේඛණ ඇතුළු ජංගම දුරකතන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුContinue Reading

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදුවූ බවට තහවුරුවීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථාව වෙත අද යළි පවරාගෙන තිබේ. එහි පෙට්‍රල් ඉන්ධන පොම්පයට නීතිවිරෝධී ආකාරයෙන් (motherboard) මව් පුවරුවක් සවිකර තිබෙන බවට මූලිකව අනාවරණය වී ඇති අතර එයContinue Reading

මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් නවය ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තනContinue Reading

ආදි වාසීන්ට නොතේරෙන භාෂා වලින් ගිවිසුම් අත්සන් කරවාගෙන ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හිර කරගෙන ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ. ජීවන බරින් මිරිකී සිටින අහිංසක ආදිවාසී ප්‍රජාව දුරදිග නොබලා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබෙන බව පවසන ආදිවාසී නායකයා හේනානිගල,වාකරේ ඇතුළුContinue Reading

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත. එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කටයුතු කරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත. එයට අදාළContinue Reading

කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ඇති මගී ගුවන් පාලමේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (05) සිට මෙලෙස එම මාර්ගය වසා තැබීමට සිදුවන බව පොලීසිය පවසයි. එබැවින් එම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතContinue Reading

ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) සිදු විය. ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන්Continue Reading

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.සීනි බදු වංචාවේ පාඩුව පියවා  ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.මෙම සීනි මාෆියාවේContinue Reading

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ. කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණි තිබේ. ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය. එහි ප්‍රධානී බෙනට්Continue Reading