ගිනිඅවි හා පතොරම් සමග සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට
කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි සහ පතොරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) උදෑසන කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එහිදී බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්,Continue Reading











