අවුරුදු සමයේ අනතුරු 42ක් – මරණ 44ක්
අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, අවුරුදු දින තුනවූ අප්‍රේල් 13, 14 සහ 15Continue Reading











