පාස්කු ප්රහාර නඩුවේ විත්තිකරු මානසික ආබාධයකින් ?
පාස්කු ඉරුදින ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම සහ තවත් චෝදනාවන්ට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩු විභාගය හෙට (05) දිනය දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ. ඒ අනුව, විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහContinue Reading











