හිටපු ජනපති යළි දිවයිනට
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ පෞද්ගලික සංචාරක නිරත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබේ. අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද උදෑසන ඩුබායිහි සිට ඒ මහතා සහ බිරිඳ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවය.Continue Reading











