පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බස්නාහිර  පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයContinue Reading

මත්කුඩු ජාවරාමකට අදාළ මුදල් නොගෙවීමට උරණ වී කුඩා දරුවෙකු පැහැරගෙන ගිය පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දරුවාව සොයාගැනීමට සමත්ව තිබේ. ඒ අනුව මෙලෙස පැහැරගෙනගොස් සිටි දරුවාව සොයාගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේදීය. විශේෂContinue Reading

බස්නාහිර පළාතේ පාසල් 149ක් ආවරණය වන පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී පොලීසිය විසින් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) පස්වරු 1 සිට පස්වරු 3 දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති විකිණීමේ චෝදනා මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම්Continue Reading

අද දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ත්‍රිකුණාමලය, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයිනේ සෙසුContinue Reading

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ. දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොයයි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පළෛාස්වක පොහොය දිනකය.  සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) තීන්දු කර තිබේ. දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාContinue Reading

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.Continue Reading

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන සෙනසුරාදා (7) රාත්‍රී 10.00 සිට ඉරිදා (8) පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07,Continue Reading

මෙරට ප්‍රධාන පෙලේ සංවිධානත්මක අපරාධකරුවෙකු වී සිටි “සොත්ති උපාලිගේ” පළමු බිරිඳගේ පුත්‍රයා වන සජිත් රන්දික නමැත්තා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ . අදාළ සැකකරු ඊයේ (04) බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී කඩු හා කිනිසි 4ක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර  මෙමContinue Reading

ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රණවිරුවන්ගේ වැටුපට බදු ගහන්න එපා යැයි ඉල්ලා සිටින බවද වීරවංශ මහතා වැඩිදුරටත් කීය. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ බදු ක්‍රමවේද සැකසීමේදී පොදුවේ යම් තීරණContinue Reading