කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
හෙට සහ අනිද්දා යන දෙදින කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහContinue Reading











