ව්‍යාජ දළදා මාළිගාවක් ? – මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්
ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සන ද අදාළ ලිපියේ දැක්වෙයි. එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානකContinue Reading











