නිදහසට වැයවන මුදල අර්ථාන්විත දේකට යොදවන්න

නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

දැන් රටෙි සමරන්න තරම් ලොකු නිදහසකුත් නැතැයි ද මෙදින රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන ප්‍රකාශනයක් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනවා විනා මුදල් වියදම් කිරීම විහිළුවට ලක්වන වැඩක් බව කිව ද රතන හිමියෝ කීහ.

Leave a Reply

Your email address will not be published.