වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවී තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකර ඇත. Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි. නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේ එම ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනාට පසුගිය ජුලි 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකටContinue Reading

සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් පිළිබඳ සංගණනය කිරිමේදී තම සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර ලාල් මහතා සඳහන් කළේ, මෙම සංගණන කටයුතු මුලික වශයෙන් සිදුකිරීමේ කාර්යය පැවරෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට බවය. ඔවුන් වෘත්තීයContinue Reading

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මේ වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. “පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය රටContinue Reading

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක විශ්‍රාම ගැන්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් අද (02) උදෑසන නියමිත දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර තිබේ. ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ අදාළ ගැටලුව අද දිනයේ විසඳීමට කටයුතු කරන බවය. සේවක හිඟය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට මීට පෙරContinue Reading

මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ සිව්දෙනෙකු දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය. උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා ඔවුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ළමුන් පිරිස අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවදContinue Reading

විදුලි ගාස්තු ඉහළ නැංවීමට සාපේක්‍ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බවත් ජල සැපයුම සඳහා විශාල විදුලියක් වැයවන බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විශාල විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා විදුලි ගාස්තු ඉහළ දමන්නේ නම් ඊට අනුරූපීව ජල ගාස්තු ඉහළContinue Reading

2023 නව වසර ආරම්භයත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට මේ දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එහිදී ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ද රෝහල් ගතකරContinue Reading

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (01) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. සූම් තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව කථානායකවරයා සඳහන් කළේය. එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වීමට නියමිතය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාContinue Reading

මේ වනවිට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. එය මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.Continue Reading