සාමාජ ආරක්ෂණ බදු වෙනස් වෙයි
නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය පිරිස් ජීවත් කරවීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ හැකි පළමු අවස්ථාවේදීම ජනතාවට පීඩාකාරී බදු නැවත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවය. “බදුContinue Reading











