හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අල්ලයි
බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.එහිදී හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 45 වියේ පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.Continue Reading











