ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයෙන් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ස්ථානය සොයාගෙන ඇත. මෙහිදී ඇල්ලීමට තහනම් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන කටුContinue Reading

තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත්Continue Reading

ආපදා බලපෑම  හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඉන් 2026.01.22 දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 08/2025(iii) මඟින් යෝජිත ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති ව්‍යාපාර හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළContinue Reading

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 03 වනදා දක්වා කල් තබනු ලැබීය. මෙම නියෝගය අද (30) දිනContinue Reading

වතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද (30) පෙරවරුවේ දී වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් කළේය. අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 2026 අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක් ලෙස ගෙවෙන වතු කම්කරුවන්ගේContinue Reading

ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ඔවුන් සතුව තිබූ මත්කරල් 2,000ක්ද පොලිස් භාරයට ගැනීමටද නිලධාරීන් කටයුතු කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයින් යොදවා සිදුකළ මෙම වැටලීමේදී ප්‍රධාන සැකකරුගේContinue Reading

ඉරානයේ විරෝධතාකරුවන්ට එල්ල වූ මාරාන්තික මර්දනයට ප්‍රතිචාර වශයෙන් එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් ‘පස්ඩරන්’ යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. 1979 විප්ලවයෙන් පසු බිහිවූ ඉස්ලාමීය ජනරජයේ දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද්දක්වන IRGC, ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රාථමික ශාඛාවක් ලෙසින් සැලකෙයි. එය ඉරාන නිත්‍ය හමුදාවෙන් ස්වාධීනව ක්‍රියාත්මකContinue Reading

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (29) මෙම අනතුරු සිදුව තිබුණේ පලෙයි, වාරියපොළ, පාදුක්ක, බුලත්සිංහල සහ එගොඩඋයන පොලිස් වසම්වලදීය. පලෙයි නගරය ආසන්නයේදී ටිපර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාලContinue Reading

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බවට එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් සිදුකළ ප්‍රකාශය නායක දසුන් ශානක විසින් අගයකර තිබේ. එංගලන්තයට එරෙහිව හෙට (30) පල්ලෙකැලේ දී ආරම්භ වන විස්සයි20 තරගාවලියට කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අවස්ථාවේContinue Reading

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.  ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි. කැරට් 24ක රන් පවුමක් 420,000ක් මේ වනවිට රුපියල් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 386,400ක් වේ.  ලෝක වෙළඳපොළේContinue Reading