ආපදා සහන බෙදා දීම ගැන ග්‍රාම නිලධාරී සංගමයෙන් දැඩි චෝදනාවක්
ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීමේදී ප්‍රජා සංවර්ධන කමිටුවල අනුමැතිය ලබාගැනීමට කිසිදු නීත්‍යානුකුල දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, ආපදාවලට මුහුණදුන් ජනතාවට සහනContinue Reading










