දුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයි
පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (08) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණුContinue Reading









