කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
අයහපත් කාලගුණ තත්ත්වයෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ වූ අතර එය ද පිළිසකර කරමින් පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකාContinue Reading










