රිදියගම සුරතල් සත්ත්ව කලාපය විවෘත වෙයි
සුරතල් සත්ත්ව කලාපය නමින් රිදියගම සෆාරි උද්‍යානයේ අලුත්ම කලාපයක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.Continue Reading
සුරතල් සත්ත්ව කලාපය නමින් රිදියගම සෆාරි උද්‍යානයේ අලුත්ම කලාපයක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.Continue Reading
පසුගිය අගෝස්තු මස ඩොලර් මිලියන 325ක් ලෙස දැක්වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මස ඩොලර් මිලියන 359.3ක් ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 2,574.1ක් ලෙස වාර්තා වී තිබේ.Continue Reading
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයින් හය දෙනෙකු ඉන්දියාවේ කේරළයට අයත් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1,200කට අධිකය. ඉන්දියාවේ කෝචි මුහුදේ දී මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව ඉන්දීය නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්Continue Reading
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දේශපාලනිකව යහමඟට හැරී ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණContinue Reading
ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික් නම් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුට අයත් රුපියල් කෝටි 15ක් පමණ වටිනාකින් යුත් මෙරට දේපළ තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම සුඛෝපභෝගී අවන්හල ශිරාන් බාසික් නමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් වෙනත් අයෙකුගේ නමින් මිලදීගත් දේපළක් බවටද හෙළිවීContinue Reading
නිවසක් තුළ එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එලෙස මියගොස් තිබුණේ මිනුවන්ගොඩ පදිංචිව සිටි පියා සහ ඔහුගේ පුතුන් දෙදෙනාය. සැකකරුවන් අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.Continue Reading
2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන සඳහා එලෙස විදුලි ගාස්තු සහන ලබාදෙන බවය. ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහContinue Reading
එළඹෙන ඔක්තෝබර් 10වන සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වෙයි. නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවය. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි. ඒ හේතුවෙන් ඔක්තෝබර්Continue Reading
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වී තිබේ. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වියහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර දුම්රිය සංඥා පද්ධතියේ අද (08) උදෑසන පැවති දෝෂයක් හේතුවෙන් කොළඹ බලා ධාවනය වන දුම්රියContinue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 80.8 හා 80.9 කණු අතරදී ඊයේ (07) මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රියේ කොළඹ දෙසට ගමන්ගත් කුඩා ලොරි රථයක් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරිContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved