මැදපෙරදිග තත්ත්වය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්රකාශයක්
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදු ගැටුම් සහ ඉන් ඇතිවන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියන් සාගර කලාපයේ රාජ්ය නායකයින් සමග නිරන්තර සාකච්ඡා පැවැත්වීම ශ්රී ලංකාවට වැදගත් වන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. පවතින යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදීContinue Reading











