ආපදාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ අපේක්ෂකයින්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්
මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයත් සමග අවහිරතාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ විභාග අපේක්ෂකයින් හට අදාළ විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධීකරණයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. තවද, හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හි දීContinue Reading











