නායගිය තැනින් කොළඹ-නුවර පාර සම්පූර්ණයෙන් වැසෙයි
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල් මාර්ග භාවිතාකරන ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත. මෙම අනතුරින් එක් අයෙකු මේ වනවිට මියගොස්Continue Reading











