වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් හෙට පෙරවරු 10ටContinue Reading

වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ. ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් එරට වේලාවෙන් මේ වන විට පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීය. එහිදී ට්‍රම්ප් සඳහන් කරනුයේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වාContinue Reading

ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පුනරුදයට මග” වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.  මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රු. මිලියන 5000ක මුදලක් වෙන් කර ඇත.  ජනවාරි 1වනදා සිට ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වයContinue Reading

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකු විසින් මිනිස් ඝාතන සඳහා යොදවා ගත් ගිනිඅවි තුනක් සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ. මෙලෙස සොයාගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ අවිශ්ක හේෂාන් නොහොත් බෝධිය වත්තේ අවිශ්ක සහ අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් චූව සමන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනාගේ ගිනි අවි තුනකි. මේ සමග ඔවුන්ගේContinue Reading

මේ වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද සහ හෙට රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.  ඒ අනුව හෙට අලුයම 4ත් 5ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ මෙම උල්කා වර්ෂාව දර්ශනය වනු ඇත.  පැයකට උල්කා 80ක් පමණ දර්ශනය වන බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේContinue Reading

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ  BYD සමාගම පත්ව තිබේ. ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. කෙසේ නමුත් ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අබිබවා යෑමට හැකිව ඇත.Continue Reading

පසුගිය වසර තුළ (2025 දී) රාජ්‍ය නිලධාරීන් හැත්තෑහය දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් නිලධාරින් අතර බහුතර පිරිසක් පොලිස් නිලධාරින් වන අතර එම සංඛ්‍යාව විසිහතරකි. පසුගිය වසරේ වැටලීම් එකසිය දහනවයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම වසරේ මාස එකොළහක් තුළ දීContinue Reading

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) රාත්‍රියේ පණිවුඩයක් ලැබී ඇත. ඒ අනුව ‍වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධියContinue Reading

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය. සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරනContinue Reading

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. බොරැල්ලේ ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, බොරැල්ලේ ‘කුඩු චතූගේ’ පාර්ශ්වය ලෙස සැක කරන බව පොලීසිය පැවසුවේය. නවගමුවContinue Reading