20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව
නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. බොරැල්ලේ ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, බොරැල්ලේ ‘කුඩු චතූගේ’ පාර්ශ්වය ලෙස සැක කරන බව පොලීසිය පැවසුවේය. නවගමුවContinue Reading







