ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමේ යෝජනාව හෙට අමාත්ය මණ්ඩලයට – ජනපති
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පැවසීය. ඒ සඳහා වන කැබිනට් පත්රිකාව හෙට (28) දිනයේදී අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු ප්රකාශ කළේය. එම පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායකContinue Reading











