අග්රාමාත්ය සහ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ තනතුරු කිහිපයකට අනුමැතිය
අග්රාමාත්ය කාර්යාලයේ දැනට පවතින අතිරේක ලේකම් තනතුරු පුරප්පාඩු 02ක් සඳහා පත් කිරීම් සිදුකිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරි ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා සහ ශ්රී ලංකා ක්රමසම්පාදන සේවයේ I ශ්රේණියේ නිලධාරිනිContinue Reading











