මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශContinue Reading

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව ඇත. වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන්Continue Reading

දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට කාලය එළඹ ඇති බවය. කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස්Continue Reading

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.  අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුව තිබුණි. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කරගැනීම සහ එමඟින් ශ්‍රීContinue Reading

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වේ. ඒContinue Reading

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද (13) පස්වරුව වන විට එම අපේක්ෂකයින් අදාළ වාර්තා භාරදී තිබූ බවය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ. එම කාලය තුළ අදාළContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වේ. පළමු තරගයේ කාසියේ වාසය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවන අතර කොදෙව් කණ්ඩායමේ නායකත්ව හිමිව ඇත්තේ රෝමන් පවෙල් හටය. තරගයContinue Reading

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර ඇත. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කළේය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන්Continue Reading

සර්වජන බලය ජාතික ලැයිස්තුව අද (11) භාර දී තිබේ. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වෘත්තිකයින් විශ්ව විද්‍යාල ආචාර්වරුන් විද්වතුන් රැසකින් සමන්විතය.  01. හේමකුමාර නානායක්කාර02. ගීගනගේ වීරසිංහ03. රංජන් කුමාර සෙනෙවිරත්න04. ගාමිණි වලේබොඩ05. රොහාන් හර්ෂ ප්‍රනාන්දු06. නාලක පෙරේරා07. කනපති පිල්ලේ08. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක09. පුංචි නිලමේ මීගස්වත්තේ10. සමීර ප්‍රසංග සෝමරත්න11.Continue Reading

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩබ්ලිව්.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.ඒ මහතා ඊයේ සිය නිවසේ නාන කාමරය තුළ මියගොස් සිරුර එහි වැටී සිටියදී හමුවී තිබේ.මිය යන විට ඒ මහතා 76 වැනි වියේ පසු විය.Continue Reading