ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් පැමිණීමට අපි සූදානම්
ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් පැමිණීමට සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණේ බහුතර කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධනය, ද්‍රවිඩ හා මුස්ලිම් කණ්ඩායම් හා පක්ෂ, වතුකරයේ පක්ෂ සමඟ පොදු සන්ධානයකින් පැමිණෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුContinue Reading







