දෙමළ සහ පක්ෂවලින් නව සන්ධානයක් ?
ඉදිරි මහ මැතිවරණයක දී දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ සාකච්ඡාවල දෙවන අදියරේ සාකච්ඡා අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණි. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒContinue Reading






