අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගැනුණි. උඩවලව සෝම විහාරයේContinue Reading

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී ඇත.Continue Reading

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ. පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ සිවිල් හාContinue Reading

ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව වෑතර දිසාරෝහල වෙත ඇතුළත් කර ඇත. සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු ගිනිඅවියContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (16) දිනයේ සිදු වූ රියඅනතුරු වලින් බිලිඳියක් ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තිබේ. මෙම මාරක රිය අනතුරු වාර්තා වී ඇත්තේ මුරුන්කන්, ඇඹිලිපිටිය, නොච්චියාගම, පෑලියගොඩ, ගන්දර, පේරාදෙණිය සහ පන්නල යන පොලිස් වසම්වලින්බව සඳහන් වේ. ඊයේ රාත්‍රියේ මුරුන්කන් සිලාවතුර මාර්ගයේ නීලමඩු වංගුවේ දී මඩුකරය දෙස සිට සිලාවතුර දෙසට ධාවනයContinue Reading

බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවයි. මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට වත්මන් ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළට බැංකු ක්ෂේත්‍රයේContinue Reading

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවයContinue Reading

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත. ඊයේ (04) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී තිබුණි. මෙම අනතුරින් 15 දෙනෙකු මියගිය අතර පොලීසිය සඳහන් කර ඇත්තේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහContinue Reading

ලිස්බන් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන වසර 140ක් පැරණි ග්ලෝරියා ෆර්නිකුලර් දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත. තවත් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ සවස 4.5ට පමණ සිදු වී ඇති මෙම අනතුරින් ජාතිකත්වය තහවුරු කළ නොහැකිContinue Reading

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව මහනුවර වාරියපොළ සුමංගල මාවතේ දී සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකාරියගේ සැමියා ද වෛද්‍යවරයෙකු වන අතරContinue Reading