ව්යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීමේ අවසන් තීරණය අද
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (29) දින ගැනීමට නියමිතව ඇත මෙම පත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව රැස්වී ගැනීමට නියමිත බව වාර්තා වේ. 21වන ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට සාමාජිකයින් 10දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල්Continue Reading










