අත්අඩංගුවට ගැනීමට පෙර රනිල් කළ ප්රකාශය එළියට
තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබුණි. අද (23) කොළඹදී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා එම ප්රකාශය මාධ්යයට නිකුත්Continue Reading








