පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න විපක්ෂය සූදානම්..
පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතරය ලබාගැනීම ඉදිරි කාල සීමාව තුළ දී සිදු කරන බව (20) පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. අද වනවිට ශ්‍රී ලංකාව තුළ නව දුගී පන්තියක් නිර්මාණය වී ඇති බවටලෝක බැංකුව විසින්Continue Reading











