අයවැය පරදවා හදිසි මහ මැතිවරණයක්
ඉදිරි නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජයට පත් කර හදිසි මැතිවරණයක් කැඳවා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර තිබේ. මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි. ඉහළ යන ජීවන වියදම, බදු සංශෝධනContinue Reading











