කාන්තාවකට අතවර කළ කපුවා අත්අඩංගුවට
කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව දේවගැති කපුවෙකු යැයි පැවසෙන පුද්ගලයෙක් කළුඅග්ගල, වග ප්රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවරදින ගුරුකම් සිදුකරන දේවාලයක් පවත්වාගෙන යන බවට මුහුණුපොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව කාන්තාවක් නිවසකට රැගෙන විත් මත්වන පානයක් ලබාදී තමාව නිරුවත් කර ඡායාරූප ලබාගනිමින් දුෂණය කළ බවට අදාළ කාන්තාවContinue Reading











