රාජ්ය අමාත්යාශ 04ක විෂයපථ ගැසට් කෙරේ
රාජ්ය අමාත්යාංශ 04කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්ය, ජනමාධ්ය, ප්රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්ය අමාත්යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර ඇත. ඒ අනුව, සෞඛ්ය රාජ්ය අමාත්යාංශය යටතට පෞද්ගලික වෛද්ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන පත්කර තිබේ.Continue Reading











