ණය ගැන ජනපති කළ අලුත්ම හෙළිදරව්ව
මෙරට ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්යවරයා සමග සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය. වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්ය අමාත්යවරයා ප්රමුඛ නියෝජිත පිරිස ද ඊයේ (15) ප්රථම වතාවට ජාත්යන්තර මූල්ය අරමුදල සහContinue Reading











