රොෂාන් පොහොට්ටුවෙන් ඈත්වෙයි.. ජනපතිට කිට්ටුම වෙයි..

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස පත් කිරීමට නියමිතව බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක කටයුතුවලින් ඉවත්වීමට ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ තීරණය කිරීමයි.

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published.